History
Permanent URI for this collectionhttp://repository.kln.ac.lk/handle/123456789/3614
Browse
3 results
Search Results
Item Religious harmony that reveals from the inscriptions at Budumuttāva(2023) Gunawardana, Nadeeshaක්‍රි.ව 1017 සිට ක්‍රි.ව 1070 දක්වා රක්ඛපාෂාණඛණ්ඩ හෙවත් රක්වාණ සීමා කොට පැවති සොළී පාලනය කරණකොටගෙන විශේෂයෙන් රජරට ප්‍රදේශයෙහි ද්‍රවිඩ බලය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ බව නොරහසකි. ක්‍රි.ව. 1070 දී දකුණු ඉන්දියාවේ පළමුවන වන කුලෝත්තුංග දවස පළමුවන විජයබාහු, රජරටින් සොළීන් පලවා හැර දීප සක්විති විය. එහෙත් මේ වන විට රජරට ස්ථිර නිවාස ග්‍රහණය කරගෙන සැලකිය යුතු ද්‍රවිඩ ජනගහණයක් සිටි බවට සාධක තිබේ. සොළී පාලන සමය තුළ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ විල්ගම් විහාරය නවීකරණය කළ සොළීහු, එයට “රාජරාජ පෙරුම්පල්ලි” යන නාමය දුන්හ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තිරියාය (ගිරිහඩු සෑය) මේ කාලයේ දී “නාථනාර් කෝවිල” නමින් හැඳින්විණි. දීප සක්විති වීමෙන් පසු ඇති වූ වේළයික්කාර කැරැල්ල මැඩපවත්වා ඔවුන් විශ්වාසවන්තව තබා ගැනීමේ දේශපාලන උපායක් ලෙස ඔවුන්ට දළදා වහන්සේගේ භාරකාරත්වය පැවරීමට පළමුවැනි විජයබාහු රජුට සිදු වී තිබේ. ක්‍රි.ව. 1111 දී පළමුවන වන විජයබාහුගේ අභාවයෙන් පසු ඒකීය ශ්‍රී ලංකාව දේශපාලන ඒකක හතරකට බෙදී පැවතිණි. ක්‍රි.ව. 1111 සිට ක්‍රි.ව. 1153 අතර කාලයේ රජරට දක්ඛිණ දේශය, අටදහස් රට, දොළොස්දහස් රට යනුවෙන් දේශපාලන ඒකක චතුෂ්කයකට ශ්‍රී ලංකාව බෙදී පැවතිණි. අනුරාධපුර යුගයේ අවසාන භාගයේ හා පොළොන්නරු යුගයේ ආරම්භ අවදියේ විශේෂයෙන් රජරට ප්‍රදේශයේ සමාජ සහ සංස්කෘතික පසුබිම නිරීක්ෂණයට අදාළ වන අභිලේඛන අතර බුදුමුත්තාව සෙල් ලිපි තුන අතිශයින් වැදගත් ප්‍රාථමික මූලාශ්‍රයෝ වෙති. ඒවා මධ්‍යතන ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ආභාසය හෙළි කරන ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක්ව පවතී.Item Socio – economic and cultural relations existed between south india and sri lanka as gleaned from inscriptions(2023) Gunawardana, NadeeshaSouth India and Sri Lanka had close relations from time immemorial. Due to their proximity, Tamil Nadu and Sri Lanka have maintained close contact since proto-historic times. From the early period onwards, the South Indian mercantile communities like Vanijha, Sattu, Aiyavole, Nāṉādesis, and Tisai Āiyirattu Aiňūṟṟuvar and their medieval, associated military communities like Vīrakkoṭiyār and Vēḷaikkārar in different periods, played an essential role in the economic and political history of the island. These relations can be testified not only from literary sources like Mahāvaṃsa and Saṃgam literature but also from the inscriptions and other archaeological artifacts. In this paper, an attempt has been made to gather historical facts highlighting the mutual relationship existed between Sri Lanka and South India through inscriptions. These inscriptions give evidence on three dimensions: trade, political and cultural. Here, it is supposed to pay attention to the pre-historic period to the end of the kingdom of Anurādhapura.Item Uncovering the ancient cultural interactions and ties between nāgarjunakoṇḍa and sri lanka(2023) Gunawardana, NadeeshaThis research focuses into the historical and cultural relations between Nāgarjunakoṇḍa and Sri Lanka during ancient times. The primary objective of this study is to elucidate the depth and significance of these cultural interactions, exploring their influence on art, architecture, religion, trade, and language. To achieve this objective, a comprehensive examination of historical records, archaeological findings, and scholarly literature has been conducted. Methodologically, this research relies on a multidisciplinary approach, integrating data from diverse sources to provide a holistic understanding of the ancient ties between Nāgarjunakoṇḍa and Sri Lanka. The research draws from ancient texts, inscriptions, archaeological excavations, and comparative analyses of art and architecture. The key findings of this study reveal that there was a cultural exchange between Nāgarjunakoṇḍa and Sri Lanka. Buddhism played a central role in facilitating these exchanges, leading to the transmission of religious teachings, texts, and artifacts. Architectural styles, artistic motifs, and trade connections were shared, leaving a lasting imprint on both regions. In conclusion, the cultural relations between Nāgarjunakoṇḍa and Sri Lanka during ancient times were profound and enduring. The findings underscore the importance of such historical interactions in shaping the cultural and religious landscapes of both regions. The lessons learned from these ancient ties can inform contemporary intercultural relations and cooperation. This research offers insights into the interconnectedness of societies in the past and highlights the value of preserving and studying our shared cultural heritage.