දර්ශිකා, හේවාගමගේ චාමනී
(මානවශාස්ත්ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව, 2021)
නුතනවාදී කලාව පිළිබදව චැඩ්වික් (උයසඑබැහ ක්ය්ාඅසජන) පවසන ආකාරයට ස්ත්‍රිය හඳුනා
ගන්නේ ස්වභාවධර්මයට වඩාත් සමීප එනම්, ස්ත්‍රීත්වය යනුම සහජ ගුප්ත බව, නොදැමුණු
ලිංගිකත්වය, විනාශකාරී ශක්තිය ආදි ගුණාංග ආශ්රයෙනි. මහාවංශයේ එන ...