Deepashika, P.A.S.M.
(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020)
රටක ආර්ථික ක්‍රියාවලිය තුල බැංකු වලට හිමිවන්නේ ප්රමුඛස්ථානයකි. මන්දයත් නූතන ආර්ථික ක්‍රියාවලිය තුල සියළු ආර්ථික ක්රියාවන්ග් මධ්‍යස්ථානයක් ලෙසද, නවීන අංශයේ ව්‍යාපාර වල ශක්තිමත් ප්‍රභවයක් ලෙසද වාණිජ බැංකු ක්‍රියා කරයි. ...