හෙට්ටිආරච්චි, එච්.ඒ.සී. සඳුනි
(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022)
මෙම පර්යේෂණය සිදු කිරීමට ප්රථම ගුරුවරුන්ගේ රැකියා තෘප්තිය සඳහා බලපාන ආර්ථික සාධක පිළිබඳවත්, සමාජීය සාධක පිළිබඳවත්, ප්රජාවිද්යාත්මක සාධක පිළිබඳවත් දේශීය, විදේශීය වශයෙන් ඉදිරිපත් වී ඇති අර්ථ නිරූපණ හා පර්යේෂණ පිළිබඳව ...