සෙව්වන්දි, ඩී.බී මධූකා
(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021)
2030 වන විට ශ්රී ලංකාව තිරසාර රටක් කරා ගමන් කිරීමේදී අරමුණු 17ක් එයින් දෙවන අරමුණ වන සාගින්න තුරලීම යටතේ දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීම වැදගත් වේ. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයක් අනුව රසායනික පොහොර ...