රත්නායක, ආර්. එම්. පී. එස්. එම්.
(Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka, 2021)
‘ප්රගතිශීලී සාහිත්‍ය ව්‍යාපාරය’ නූතන හින්දී සාහිත්‍යය හැරවුම් ලක්ෂයක් වෙත පරිවර්තනය කරන ප්‍රබල චින්තන පද්ධතියක් ලෙස විචාරකයන්ගේ සාකච්ඡාවට ලක් වී ඇත. ‘ප්රගතිශීලිත්වය’ විශ්වීය සංකල්පයක් වන අතර 1917 සිදු වූ ඔක්තෝම්බර් ...