ප්රසන්න, එස්.ඒ.
(Center for Heritage Studies, University of Kelaniya Sri Lanka, 2022)
වර්ෂ 1988 දී යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම සම්මුතිය මඟින් සංස්කෘතික ලෝක උරුමයක් ලෙසින් ප්රකාශයට පත්කරන ලද සෙංකඩගල නුවර නොහොත් මහනුවර නගරයේ ඉතිහාසය පිළිබඳව විමසීමේ දී පෙනීයන්නේ එය ඉතා දීර්ඝ කාලයක සිට ක්රමයෙන් වර්ධනය වී ඇති ...