තිලකරත්න, යූ.ඩී.ආර්. ෂෙහාන්
(Center for Heritage Studies, University of Kelaniya Sri Lanka, 2022)
කිසියම් රටක ජීවත්වන ජනතාවගේ ආරම්භය හෝ මුල් පදිංචියේ සිට මෑත කාලය දක්වා සිදුව ඇති වෙනස්වීම් සමුදාය ප්රදර්ශිත කැඩපතක් වශයෙන් කෞතුකාගාර හඳුනාගත හැකිය. පෞරාණික භාණ්ඩ එක්රැස් කිරීම, සංරක්ෂණය, ප්රදර්ශනය කිරීම, ආරක්ෂා කිරීම ...