Digital Repository

2010 සිට 2020 කාලයේ ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම් සඳහා බලපෑ සමාජ ආර්ථික සාධක

Show simple item record

dc.contributor.author කුමාරි, ඩබ්. එම්. අයි. එස්. එස්.
dc.date.accessioned 2023-05-24T03:38:55Z
dc.date.available 2023-05-24T03:38:55Z
dc.date.issued 2022
dc.identifier.citation කුමාරි ඩබ්. එම්. අයි. එස්. එස්. (2022), 2010 සිට 2020 කාලයේ ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම් සඳහා බලපෑ සමාජ ආර්ථික සාධක, Journal of Social Statistics, Volume 09, Issue 01, Department of Social Statistics, Faculty of Social Sciences University of Kelaniya Sri Lanka. 1-12. en_US
dc.identifier.uri http://repository.kln.ac.lk/handle/123456789/26324
dc.description.abstract ලක්දිව රජ කළ කාශ්‍යප රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ පස්වන සියවස අග භාගයේ සීගිරිය නම් අපූර්ව නිර්මාණය කළ බව වංසකථා සනාථ කරයි. සීගිරියේ කැටපත් පවුරේ පද බැඳුණු ගීත කාව්‍ය අපේ අතීත උරුමයේ විශිෂ්ටත්වය මනාව පෙන්වා දෙයි. එමෙන්ම සීගිරිය තරම් ඉපැරණි ගී සම්භාරයක් ඇතුළත් කැටපත් පවුරක් ලෝකයේ වෙනත් කිසිම රටකින් තවමත් සොයාගෙන නොමැත. සීගිරිය නැරඹීමට දසතින් ජනී ජනයා පැමිණ තිබේ. සීගිරි සිතුවම්, සිංහ කෙවෙනිය සහ රජ මාළිගය ආදිය දුටු සීගිරි නැරඹුවෝ ස්වකීය හද සන්තානයට නැඟුණ දේ පද්‍යයට නඟා ඒ අසල වූ කැටපත් පවුරේ ලියූහ. සීගිරි කැටපත් පවුරේ ඇති කුරුටු ගී සිංහල ගීත සාහිත්‍යයෙන් ශේෂ වූ පැරණිතම සාධක ලෙස ද සැලකේ. මෙම අධ්‍යයනයේ ගැටළුව වූයේ සීගිරි ගීතවලින් නිරූපණය වන්නේ කුමක් ද යන්න අධ්‍යයනය කිරීමයි. සීගිරිකාමීන් කැටපත් පවුරේ කුරුටු ගෑ ගී තුළින් එකල සමාජය මනාව නිරූපණය වන්නේදැයි සොයා බැලීම මෙම අධ්‍යයනයේ අරමුණ වේ. මේ සඳහා ප්‍රකාශයට පත් වී ඇති මහාචාර්ය පරණවිතානගේ සීගිරි කුරුටු ගී ප්‍රමුඛ කරගත් ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් අවශ්‍ය දත්ත ලබාගෙන තිබේ. සීගිරි ගී තුළින් එකල සමාජය කැඩපතක් සේ විනිවිද පෙන්වන බව අවසන පැහැදිලි වෙයි. en_US
dc.publisher Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka en_US
dc.subject මානසික පීඩනය, ශ්‍රී ලංකාව, සමාජ ගැටළු, සාධක විශ්ලේෂණය, සියදිවි නසා ගැනීම en_US
dc.title 2010 සිට 2020 කාලයේ ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම් සඳහා බලපෑ සමාජ ආර්ථික සාධක en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search Digital Repository


Advanced Search

Browse

My Account