ගුණසිංහ, හර්ෂණ එරංග
(Faculty of Humanities, University of Kelaniya, 2021)
1947 වර්ෂයෙන් ආරම්භ වූ ලාංකේය සිනමාවේ විවිධ තේමාවන්ට අනුකූලව නිෂ්පාදනය කරන ලද චිත්‍රපට දක්නට ලැබේ. එහිදී මුල්කාලීන සිනමා කෘතීන් පුරුෂත්වය හා පුරුෂභාවය නිරූපණය ඉස්මතුව පෙනෙන අයුරින් සිදු කර ඇති බව විද්‍යමාන වේ. පුරුෂත්වය ...