පත්මසේන, එච්. එම්. හියුෂානි එස්.
(Faculty of Humanities, University of Kelaniya, 2021)
ධනය යනු මානව සංහතියේ දුප්පත් පොහොසත් බව තීරණය කරනු ලබන මිනුම් දණ්ඩකි. බලයේ සංකේතයකි. එවන් වූ ආකාරයකට සමාජ තත්වය මනින ධනය මනා ලෙස නිසි අයුරින් කළමනාකරණය කිරීම පුද්ගල දියුණුවෙහි රහසක් වන අතර නිසි අයුරින් ධනය කළමනාකරණය කර ...