නවගමුව, ගයානි තක්ෂිලා
(Faculty of Humanities, University of Kelaniya, 2021)
හින්දී සාහිත්‍යයෙහි ස්වර්ණමය යුගය ලෙසින් හඳුන්වනු ලබන ඡායාවාදී යුගයෙහි බහුජන ප්‍රසාදයට පාත්‍ර ප්රබුද්ධ කවියෙකු මෙන්ම සාහිත්‍යධරයෙකු වශයෙන් සූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලා’ හැඳින්විය හැකිය. නිරාලා යනු එතුමාගේ අන්වර්ථ නාමය ...