සඳරුවන්, එල්. ජී. එස්. යූ.; පමෝදා, කේ. වී. ධනේශි; දිසානායක, ඩී. එම්. දනුෂි නවෝදා
(Faculty of Humanities, University of Kelaniya, 2021)
ශිෂ්ටාචාරයේ සමාරම්භයේ සිටම මිනිසා විසින් නිර්මාණය කරන ලද සියලුම කලාවන්ගෙන් උකහාගත් ලක්ෂණයන් කැටි කරගත් ලෝකයේ පවත්නා ප්‍රබලම කලා මාධ්‍යය බවට පත්ව ඇති සිනමාපට ලොවට දායාද වී මේ වන විට සියවසකට වඩා කාලසීමාවක් ගතවී ඇත. සිනමාපට ...