තිලෝචනා, ඩබ්. ඒ. පවනී
(Faculty of Humanities, University of Kelaniya, 2021)
ජපන් භාෂාවේ මෙන්ම සිංහල භාෂාවේත් කර්මකාරක භාවිත වේ. සිංහල භාෂාව හා සමාන ආකාරයෙන්ම ජපන් භාෂාවෙත් ක්රමකාරක උපයෝගී කරගනු ලැබුවද යම් යම් වෙනස්කකම් දක්නට ලැබේ. උදාහරණයක් වශයෙන් ගත් කල ජපන් භාෂාවේ කර්මකාරක වාක්‍යයන් අතරට ^ は、が、に& ...