ගොඩකන්ද, පී. එස්.
(Faculty of Humanities, University of Kelaniya, 2021)
කටහඬින් ගනුදෙනු කරන ආකාරය පිළිබඳ මිනිසා අනාදිමත් කාලයක සිට දැන සිටියේය. බිය පහකර ගැනීම, ආහාර ලබා ගැනීම හා තවත් කෙනෙක් තමන්ට අවනත කර ගැනීම ආදි ඒ ඒ අවස්ථා හා අවශ්‍යතා අනුව විවිධාකාරයෙන් හඬ භාවිතයට ගැනීමට මිනිසාට හැකි වූයේ ...