ධර්මරත්න, කේ.එම්.එල්.ඩී.; පුෂ්ප කුමාර, ආර්.ඩී.ඩී.; පතිරණ, පී.ඩී.එම්.
(මානවශාස්ත්ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව, 2021)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පාඬිග්ගම
ගම්මානය සාම්ප්‍රදායික වන්නි වැදි ජනතාව ජීවත් වන ගම්මානයකි. පාඬිග්ගම ගම්මානය ආශ්‍රිතව විවිධ ශාන්ති කර්ම විධි දැකගත හැකිය. ඒ අතර මුට්ටි මංගල්‍යය, ...