චන්ද්‍රසේකර, සී. එම්. ආර්. පී.
(මානවශාස්ත්ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව, 2021)
පොදුවේ රටට දැයට සෙත් පතා පත්තිනි දෙවියන්ගේ ආශීිර්වාදය ලබාගැනීම උදෙසා පැවැත්වෙන ශාන්තිකර්මයක් ලෙස ගී මඬු ශාන්තිකර්මය හඳුන්වාදිය හැකිය. මෙම ශාන්තිකර්මය ඌව, සබරගමුව හා දකුණ යන පළාත්හි ව්‍යාප්තව පවතී. මෙම ගී මඬු ශාන්තිකර්මයේ ...