උෂාන් පෙරේරා., ආර්.එම්.
(මානවශාස්ත්ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව, 2021)
ජාතක කතා ආශ්රයෙන් නිර්මාණයවූ වේදිකා නාට්‍ය නිර්මාණ රැසක් පවතී. කෝලම්, නාඩගම්, නූර්ති වැනි නාට්‍ය සම්ප්‍රදායන් තුළ ජාතකකතාකරුවා විසින් ගෙන එන ලද දෘෂ්ටිවාදය එලෙසින්ම වෙනස් නොකොට අන්තර්ගතව තිබිණි. නමුත් 1950න් පසුව නිර්මාණයවූ ...