Somananda Thero, Bopeththe
(SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka, 2020)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ වේගවත් සංවර්ධනයන් සහ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) ඇතුළු විද්‍යුත් ඉගෙනුම් මෙවලම් භාවිතය අධ්‍යාපන ක්‍රියාවලීන් සඳහා අත්‍යවශ්‍ය වී තිබේ. බොහෝ උසස් අධ්‍යාපන ආයතන ඉගෙනීමේ ගුණාත්මකභාවය ...