Wijerathna, Kaushalya
(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020)
කාලානුරූපිව පුස්තකාල පද්ධතියට නවින සංකල්ප රාශියක් පැමිණ ඇත. ඒ අනුව මැතකදි පුස්තකාල ක්ෂේත්රයට පිවිසි ඉතා වැදගත් සංකල්පයක් ලෙස මානව පුස්තකාල සංකල්පය හදුන්වා දිය හැකි ය. සජිවි මානව පොතක් හා සම්බන්ධ වි තම අදහස් හුවමාරු කර ...