Lashandika, M.A.L.; Perera, D.I.H.S.
(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020)
රටක් තුළ දේශපාලන නායකයන් බලයට පත්කිරීම සඳහා විවිධ සමාජ කණ්ඩායම්, ආයතන දෘෂ්ටිවාදි ලෙස ක්‍රියාත්මක වීම හඳුනා ගත හැක. එලෙස ක්‍රියාත්මක වන ආයතන අතරින් දේශපාලන ක්‍රියාවලිය තුළ මහජන මතයට ප්‍රබල බලපෑමක් කළ හැකි ආයතනයක් බවට ජනමාධ්‍ය ...