Sewwandi, H.L.A.M.
(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020)
රටක වැදගත්ම සම්පත මානව සම්පතයි. ඕනෑම රටක හෝ සමාජයක වයස්ගත ජන සංඛ්‍යාව වර්ධනය වීම, එම රටේ සමාජ ආර්ථික සංවර්ධනයෙහි ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත්තද එම වයස්ගත ජනගහනයේ වර්ධනය ඒ ඒ සමාජයට වාසිදායක මෙන්ම අවාසිදායක විය හැකිය. රටක ජනගහනය ...