Chandrasekara, C.M. Ramith Preshal
(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020)
මානවයා තම අදහස් එකිනෙකා අතර හුවමාරු කර ගැනීමේ ක්රියාවලිය සන්නිවේදනය ලෙස සරලව ඉදිරිපත් කළ හැකිය. තාක්ෂණික දියුණුවත් සමඟ වර්තමානයේ සන්නිවේදනය ඉතාමත් සරල ක්රියාවක් බවට පත්ව ඇත. වර්තමාන තාක්ෂණයේ ඇතිව ඇති දියුණුවත් සමඟ පුද්ගල ...