මාධව, ජේ.ඒ. තරිඳු
(Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka, 2021)
2005 වර්ෂයේ ශ්රී ලංකා ජනාධිපතිවරණය ඉතා තීරණාත්මක මැතිවරණයක් වූ අතර එහි දී ඡන්ද සටනට ප්රධාන වශයෙන් පිවිසියේ මහින්ද රාජපක්ෂ සමඟ රනිල් වික්රමසිංහ වේ. මෙහි දේශපාලන පක්ෂ වූයේ ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සංධාන පක්ෂයක් ...