ප්‍රේමතිලක, එච්. අයි
(Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka, 2021)
භාෂාව යනු, සජීවී මාධ්‍යය කි. භාෂාවෙහි ප්රමුඛ වන්නේ භාෂණය යි. භාෂණය මත ලේඛනය රඳා පවතී. විදේශ භාෂා අධ්‍යයනය අතින් බැලූ කල විදේශ භාෂාවක් ඉගෙනීම සාර්ථක වන්නේ ගුරුවරයා සහ සිසුවා මුහුණට මුහුණලා සිදු කරනු ලබන සිදු කරනු ලබන ඉගැනුම් ...