ජයසිංහ, එස්. ජේ. පී. පී.; නිලන්ත, ඒ. එල්.
(Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka, 2022)
වර්තමාන ශ්රී ලංකාවේ ආර්ථික, සමාජීය හා දේශපාලනික අස්ථාවරත්වයත් සමග ඇති වූු අර්බුදකාරී තත්ත්වය හමුවේ තරුණ, වැඩිහිටි බොහෝ පිරිස් තමාගේ හා තම ප්රියයන්ගේ අභිවෘද්ධිය මෙන් ම අනාගත සුරක්ෂිත බව උදෙසා විදේශ ගතවීම වර්තමානයේ දැකිය ...