දිල්හානි, ඒ.
(Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka, 2022)
ක්‍රි.ව. 1796 දී මෙරට මුහුදුබඩ පළාත්වල පාලන බලය අල්ලාගත් බි්රතාන්යයන්ට මුහුණ දීමට සිදු වූ ප්‍රධාන අභියෝගයක් වූයේ දිවයින තුළ ව්‍යාප්තව පැවැති ලෙඩ රෝග හා වසංගතයි. බි්රතාන්යයන්ට මෙරට තුළදී ආගන්තුක වු රෝග බොහොමයක් ස්වදේශීක ...