කෝදාගොඩ, කේ. ඒ. ඒ. අයි.
(Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka, 2022)
නාට්‍ය බිහිවීමේ මූලික පදනම ගැටුමයි. ගැටුම චරිත මත පදනම්ව සිදු වන හෙයින් කිසියම් පරස්පරතාවක් හෝ ප්රතිවිරෝධතාවක් හෝ හේතු කොටගෙන නිර්මාණය වෙයි. නාට්‍යයක දී ගැටෙන්නේ චරිත බව පෙණෙන මුත් එම චරිත නියෝජනය කරන මතවාදයක් හෝ ගුණාංගයක් ...