හෙට්ටිආරච්චි, පි. සී.; අමරතුංග, කේ. එම්. ජී.
(Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka, 2022)
වයස්ගතවීම සාධක රැසක බලපෑමට නතු වු බහුමානීය සමාජ සංසිද්ධියක් වශයෙන් හඳුනාගත හැකිය. සංවර්ධිත රටවල වයස අවු; 65 සහ ඊට වැඩි අයත්, සංවර්ධනය වෙමින් පවත්නා රටවල වයස අවු;60 සහ ඊට වැඩි පිරිසත් වයස්ගත ජනගහනය වශයෙන් සැළකේග ආසියානු ...