රණවීර, ආර්. එල්.
(Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka, 2022)
කොරියානු භාෂාවේ “관용어” (gwan-yong-eo) යනු පද දෙකකට වැඩි සංඛ්‍යාවක් එකතු වී නිර්මාණය වන ව්යංග්යාර්ථවාචී ප්‍රකාශ වේ. මේවා සිංහල භාෂාවේ ඉඟිවැකි හා රූඪි සමඟ සැසඳෙන අතර, ඒවා විදේශ භාෂකයින්ට තේරුම් ගැනීමට ද අපහසු බවක් හඳුනාගත ...