Junior Research Symposia: Recent submissions

  • අමරසිංහ, ආර්. ඩී. ඒ. ඉෂාරා තරංගනී (Faculty of Humanities, University of Kelaniya, 2021)
    ජනශ්‍රැතිය පිළිබඳ ඇති තෘප්තියත් කුංචුට්ටු කෝරළය මා අයත් ජාතග්‍රාමය පිහිටි කෝරළය වීමත් මෙහිදී වන්නි බංඩාර දේව සංකල්පය පිළිබඳ මෙතෙක් ජනශ්‍රැති අධ්‍යයනයක් සිදුව නොපැවතීමත් මෙම පර්යේෂණයේ යෙදීමට හේතු විය. කුංචුට්ටු කෝරළයේ ජනතාව ...
  • විජයන්ත, එච්. දේශාන් (Faculty of Humanities, University of Kelaniya, 2021)
    කාව්‍යශේඛරය හෙළ සාහිත්‍යවංශයෙහි මහාකාව්‍ය ලෙස සඳහන් කළ හැකිය. මහාකවි කාලිදාසයන්ගේ මේඝදූත මහාකාව්‍යයට දෙවෙනි නොවන්නාවූ මෙම අනර්ඝ නිර්මාණය සත්තුභත්ත ජාතකය ඇසුරින් රචනා වී ඇති අතර මෙහි අන්තර්ගතය උපදේශනාත්මක හරයකින් සමන්විතය. ...
  • අධිකාරි, ඒ. ඒ. බී. කේ. (Faculty of Humanities, University of Kelaniya, 2021)
    මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වන්නේ කාන්තා මනෝරෝග පිළිබඳව ජාතක පොතෙහි හා පේතවත්‍ථු පාළියෙහි සඳහන් වන ආකාරය පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදු කිරීමය. මේ සඳහා ප්‍රාථමික මූලාශ්‍රය හා ද්විතීයික මූලාශ්‍රය උපයුක්ත කරගනිමින් ...
  • පෙරේරා, එම්. ඩී. සංජීවනී (Faculty of Humanities, University of Kelaniya, 2021)
    ප්‍රාග්ධනය හා තාක්ෂණය අතින් දියුණු ලෝක රටාව තුළ සංවර්ධනයේ දිශානතිය තීරණය කරනු ලබන එක් ප්‍රපංචයක් වනුයේ පුද්ගල සෞඛ්‍යයයි. සෞඛ්‍ය පිළිබඳ දෛනික කතාබහෙන් ඔබ්බට ගොස් සිදු කරන තියුණු අධ්‍යයන ඒ බව මනාව පසක් කරනු ලැබේ. මනෝවිද්‍යාත්මක ...
  • ජයමාල, ටී. ජී. රන්තරු (Faculty of Humanities, University of Kelaniya, 2021)
    ජීවන පරිඥානය යනු ජීවිතය පිළිබඳ මනා කොට දැන ගැනීමයි. නැතහොත් අවබෝධයයි. සාහිත්‍යකරුවෙකු යථාර්ථවත්ව සිය සමාජයේ ජීවත්වීමෙන් ජීවිතය පිළිබඳ ලබන ඥානය සාර්ථක සාහිත්‍ය ග්‍රන්ථයක් බිහි කිරීමෙහිලා අත්‍යන්තයෙන් වැදගත් වේ. සිංහල ...
  • ලක්ෂාන්, ඒ. ඩබ්. ඒ. චමීර (Faculty of Humanities, University of Kelaniya, 2021)
    භාරතීය සම්භාව්‍ය නර්තන සම්ප්‍රදායක් වන කථකලි නර්තන සම්ප්‍රදායේ ප්‍රභවය සඳහා දක්ෂිණ භාරතීය ගැමි නාටකයන්හි දායකත්වය පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණ පත්‍රිකාවේ මූලික අරමුණ වේ. දක්ෂිණ භාරතය පුරා ව්‍යාප්තව පවතින ගැමි නැටුම් ...
  • ප්‍රභාෂ, බී. වී. ආර් (Faculty of Humanities, University of Kelaniya, 2021)
    සාහිත්‍යය සහ ඉතිහාසය වෙන් කළ නොහැකිවන්නේ එකින් එක අනෙකාට එල්ල කරන බලපෑම සදාකාලික වන බැවිනි. අතීත ඉතිහාසය වර්තමාන සාහිත්‍යය හැඩගස්වන අතර එය අනාගතය ගොඩනැඟීම දක්වා දිව යයි. සාහිත්‍යකරුවාද හිතාමතා හෝ නොසැලකිලිමත් ලෙස සමකාලීන ...
  • රාජපක්‍ෂ, ඩබ්ලිව්.ඒ. නදීෂා මධුෂානි (Faculty of Humanities, University of Kelaniya, 2021)
    සමාජමය වශයෙන් පවත්නා අගයන් ධර්මතාවන් බිඳදමමින් සමාජ සම්මතයට පටහැනි චර්යාවන්හි නියුක්ත වීම අපරාධ (Crimes) ලෙස හැඳින්වේ. අපරාධ ඇති වන්නේ මනෝවිද්‍යාත්මක හා සමාජ සංස්ථාගත හේතු සාධක කරණ කොටගෙනය. දීඝ නිකායේ කූටදන්ත සූත්‍රයට අනුව ...
  • තිලකරත්න, ඒ. එල්. පී. වාසනා (Faculty of Humanities, University of Kelaniya, 2021)
    ඉංග්‍රීසි භාෂාවෙන් “Abortion” වශයෙන් හඳුන්වන ගබ්සාව සිංහල භාෂාවෙන් “ගබ්සාව” යනුවෙන් ද, සංස්කෘත භාෂාවෙන් “ගර්භක්ෂ” යනුවෙන් ද, පාලි භාෂාවෙන් “ගර්භපාතන” යනුවෙන් ද හඳුන්වයි. වර්තමානය වන විට මෙය දිනෙන් දින සමාජය තුළ නොවිසඳෙන ...
  • ගුණරත්න, යූ. එම්. ඩී. (Faculty of Humanities, University of Kelaniya, 2021)
    මිනිස් සිතුවිලිවලට වඩාත් හෘදයාංගම වන කවියේ මුඛ්‍යාංග සිව් වැදෑරුම් වෙයි. ඒ කාව්‍ය ආකෘතිය, පරිකල්පනය, සංයත බව හා භාෂාවයි. කවියක ආකෘතිය පහළ වන්නේ වස්තු වින්‍යාසයේ අනිවාර්ය ඵලයක් ලෙසිනි. භාෂා විශාරදයෙකු, බහුශ්‍රැතයෙකු, සියුම් ...
  • සඳරුවන්, එල්. ජී. එස්. යූ. (Faculty of Humanities, University of Kelaniya, 2021)
    සාහිත්‍යය, සංගීතය, නර්තනය, චිත්‍ර යනාදි සියලුම කලා මාධ්‍යන්ට වඩා සිනමාව ප්‍රබල කලා මාධ්‍යයක් ලෙස කලා විචාරකයෝ හඳුන්වති. එය කර්මාන්තයක් වන අතරම සමාජයේ විවිධ ක්ෂේත්‍ර විදහාපාන කැඩපතකි. ලෝකයේ සිනමාව නම් කලා මාධ්‍යයට ඇත්තේ වසර ...
  • Jayasinghe, J.Y. (Proceedings of the Undergraduate Research Symposium (HUG 2019), Department of Drama And Theatre And Image Arts Unit, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka, 2019)
    Wes Anderson is a well-known and highly discussed filmmaker in modern-day cinema. Especially his use of film language is unique and highly critiqued as he uses iconic compositions and complex colors to strongly express the ...
  • Thotagamuwa, T.J. (Proceedings of the Undergraduate Research Symposium (HUG 2019), Department of Linguistics, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka, 2019)
    With the current competition inthe world of business, advertising has been the best way of reaching customers and communicating with them. Language has a great influence on people and their behaviours. Due to this reason, ...
  • Wasana, W.P.N. (Proceedings of the Undergraduate Research Symposium (HUG 2019), Faculty of Humanities, University of Kelaniya, Sri Lanka, 2019)
    The current generation prefers more technology than traditional teaching techniques. This research aims to investigate the use of the kahoot online platform as a tool for teaching and learning Prepositions for ESL learners ...
  • Dineshika, H.K.P. (Proceedings of the Undergraduate Research Symposium (HUG 2019), Department of English Language Teaching, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka, 2019)
    Vocabulary is an important aspect of teaching and learning a language, especially in teaching and learning a second language or a foreign language. Lexical Approach by Lewis (1993) contains a taxonomy of lexical items which ...
  • Rathnayaka, R.M.R.P.N. (Proceedings of the Undergraduate Research Symposium (HUG 2019), Department of Modern Languages, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka, 2019)
    Walther von der Vogelweide (c.1170-c.1230),who composed and performed courtly love (“Minnesang”), which was a tradition of lyric and songwriting in Germany that flourished in the Medieval Era (5th -15th century), was ...
  • Jayasinghe, N.; Jayatilaka, T.; Wickramasinghe, S. (Proceedings of the Undergraduate Research Symposium (HUG 2019), Department of English Language Teaching, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka, 2019)
    The purpose of this research is to establish that Sri Lankan English (SLE) is widely used on social media and in pop culture, which thereby results in the promotion and avocation of SLE Morphology among the general public. ...
  • Liyanage, T. (Proceedings of the Undergraduate Research Symposium (HUG 2019), Department of Linguistics, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka, 2019)
    The depiction of sexual terms in translation has been a controversial subject in Sri Lankan culture. Sex is without a doubt one of the most intimate indicators of identity as in conjures up images of sexual actions, ...
  • Jayasooriya, B.G.S.R.; Sooriyaarachchige, S.S.S.; Gunawardana, R.M. (Proceedings of the Undergraduate Research Symposium (HUG 2019), Department of Modern Languages, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka, 2019)
    Dubbing cartoons have become a growing trend in Sri Lanka. Cartoons of different languages and different cultures have been dubbed into the Sinhala language and Sri Lankan kids have addicted to watching Sinhala dubbed ...
  • Ilfa, I.; Chandrasekera, N. (Proceedings of the Undergraduate Research Symposium (HUG 2019), Department of English Language Teaching, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka, 2019)
    This study presents a longitudinal analysis of some vowels from the annual Christmas broadcasts produced by Queen Elizabeth II over a period of 70 years in order to investigate whether adults adapt to sound changes taking ...

Search Digital Repository


Advanced Search

Browse

My Account