මදුශානි, බී. ලක්ෂිකා
(Faculty of Humanities, University of Kelaniya, 2021)
භාෂාව වනාහි යම් ජන සමාජයක අනන්‍යතාව ප්රතිමූර්තිමත් කරන සංවේදී සාධකයකි. මේ නිසාම රටක භාෂා සැලසුම්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී ඒ ආශ්රයෙන් විවිධ ගැටලුකාරී අවස්ථා නිර්මාණය වේ. විශේෂයෙන්ම බහුභාෂක සමාජයක සම්මත භාෂාවක් ලෙස එක් ...