තිලකරත්න, ඒ. එල්. පී. වාසනා
(Faculty of Humanities, University of Kelaniya, 2021)
ඉංග්රීසි භාෂාවෙන් “Abortion” වශයෙන් හඳුන්වන ගබ්සාව සිංහල භාෂාවෙන් “ගබ්සාව” යනුවෙන් ද, සංස්කෘත භාෂාවෙන් “ගර්භක්ෂ” යනුවෙන් ද, පාලි භාෂාවෙන් “ගර්භපාතන” යනුවෙන් ද හඳුන්වයි. වර්තමානය වන විට මෙය දිනෙන් දින සමාජය තුළ නොවිසඳෙන ...