ජයතිලක, ඉසුරි නිශානි
(Faculty of Humanities, University of Kelaniya, 2021)
ශරීරයේ පරිවෘත්තීය ක්රියා පාලනය කරන හෝමෝන නිපදවනු ලබන්නේ තයිරොයිඩ් ග්රන්ථියෙනි. එනිසා මෙය අපගේ ශරීරයෙහි ඇති වැදගත් ග්රන්ථියකි. නමුත් තයිරොයිඩ් ග්රන්ථියෙහි ඇතිවන ගැටිති, පිළිකා තත්ව ආදිය හේතුවෙන් තයිරොයිඩ් ග්රන්ථිය ඉවත් ...