ගුණරත්න, යූ. එම්. ඩී.
(Faculty of Humanities, University of Kelaniya, 2021)
මිනිස් සිතුවිලිවලට වඩාත් හෘදයාංගම වන කවියේ මුඛ්‍යාංග සිව් වැදෑරුම් වෙයි. ඒ කාව්‍ය ආකෘතිය, පරිකල්පනය, සංයත බව හා භාෂාවයි. කවියක ආකෘතිය පහළ වන්නේ වස්තු වින්‍යාසයේ අනිවාර්ය ඵලයක් ලෙසිනි. භාෂා විශාරදයෙකු, බහුශ්‍රැතයෙකු, සියුම් ...