ජයසූරිය, කේ. මයුරි චතුරිකා; ගමගේ, කේ. ජී. තිළිණි එරන්දිකා
(Faculty of Humanities, University of Kelaniya, 2021)
භාෂා පරිවර්තනය සඳහා විවිධ ක්රමවේද භාවිත කරනු ලබන අතර ඉන් එක් ක්රමවේදයක් ලෙස පදගත පරිවර්තනය (literal translation& හැඳින්විය හැකිය. පදගත පරිවර්තනය යනු මූලාශ්රය පාඨය ඍජුවම ඉලක්ක භාෂාවට පරිවර්තනය කිරීම ලෙෂ සරලව හැඳින්විය ...