කුමාර, පී. කේ. ටී.
(Faculty of Humanities, University of Kelaniya, 2021)
අතීත ලංකාවේ තත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලන තොරතුරු අධ්‍යයනයේදී සෙල්ලිපිවලින් ලබා ගත හැකි දායකත්වය සුළු පටු නොවේ. ක්‍රි. ව. දසවන සියවස තරම් ඈත අවධියක ලක්දිව පැවති අපරාධ මර්දන ක්‍රම පිළිබඳව වේවැල්කැටිය පුවරු ලිපිය ඇසුරෙන් ...