රූපසිංහ, ඩී. එම්. ටී. එම්.
(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021)
වර්තමාන ගෝලීය ආර්ථික සන්දර්භය තුළ විදේශ ප්‍රේෂණ ප්රවාහයන් ලෝකයේ බොහෝ අඩු දියුණු රටවල නිරන්තරයෙන් වර්ධනය වන මූල්‍ය ප්‍රවාහයක් ලෙස පෙන්වා දිය හැකිය. ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා සීඝ්‍ර වර්ධනයක් රජය විසින් ...