රත්නමළල, ආර්.බී.අයි.වී.
(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021)
සමාජයක පවතින සම්මතයන් උල්ලංඝනය කිරීමක්, නොතකා හැරීමක් හෝ ඉක්මවා යාමක් සමාජ සදාචාරය ව්‍යාකූල වීමකි. එවන් එක් අර්බුදකාරී සමාජ ප්‍රවේශයක් ලෙස මත්ද්‍රව්‍ය හැඳින්විය හැකිය. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය (NDDCB) සඳහන් කරන ...