මධුෂානි, කේ. දිනිති ප්රදීපා
(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022)
අන්තර්ජාල තාක්ෂණය සොයා ගැනීමත් සමඟ මානව සන්නිවේදනය වේගවත් වූ අතර වර්තමානය වනවිට ලෝකයේ මෙන්ම ලංකාවේද ඒ හරහා අපරාධවලට යොමු වීමේ ප්රවණතාව වැඩි වී ඇත (ශ්රී ලංකා හදිසි ප්රතිචාර සංසදය, 2020). එනම් අනවසරයෙන් ඇතුල් වීම, මාර්ගගත ...