ප්‍රේමසිරි, කේ.ජී.එම්.එච්.
(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021)
කියවීම යනු මානව වර්ගයාගේ දැනුම, කුසලතා වර්ධනයට මෙන්ම තවත් බොහෝ ධනාත්මක ප්‍රතිඵල ලබා දෙන ජීවිතයට ඉතා වැදගත් අංගයකි. “කියවීම” පරිපූර්ණ මිනිසකු නිර්මාණය කිරීමට ඉවහල් වන අතීතයේ සිට මේ දක්වාම සමාජය විසින් ඉහළින්ම පිළිගන්නා වූ ...