දිසානායක, ඩී.එම්. ඉන්දික මධුෂංක
(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022)
ශ්‍රී ලංකාව තුළ සාම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමවේදය වසර ගණනාවක් මුළුල්ලේ පැවතියේ පංති කාමරයක් තුළ රැස්වී ගුරුවර ශිෂ්‍ය දෙපාර්ශවය අභිමුඛව සිදුකරන ලද අධ්‍යාපන ක්රමවේදයයි. නමුත් පසුගිය වසර දෙකක කාලය පුරාවට පැවති කොරෝනා වෛරස ...