දිසානායක, ඩී.එම්.ඒ.එස්.
(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022)
නිවුන් දරු උපත් සංඛ්‍යාව ජනගහන සංඛ්‍යාවට අනුව වෙනස් වන බව ස්මිත් විසින් ඔහුගේ අධ්‍යයනය තුළින් නිගමනය කරන ලදි (ස්මිත්, 1965). ඒ අනුව වර්තමාන ලෝකයේ වැඩිවන ජන සංඛ්‍යාවත් නාගරීකරණයත් හේතුවෙන් නිවුන් දරුවන්ගේ ව්‍යාප්තිය වැඩි ...