තන්තිරිගෙ, ප්රසාදිනි
(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021)
ශ්රී ලංකාවේ අත්යන්ත්ර රෙදිපිළි කර්මාන්තය 1970 ගණන්වල එහි දියුණුම අවස්ථාවට ළඟා වූ අතර 1978 න් පසු විවෘත ආර්ථික ප්රතිපත්තිවල සහ ශ්රී ලංකාවේ අපනයන අභිමුඛ ඇඟලුම් කර්මාන්ත අංශයේ වර්ධනයත් සමඟ පසුබෑමකට ලක් විය. කෙසේ නමුත් ...