ගයාන්, බි.කේ.කේ.
(Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022)
නිලධාරිවාදය යන්න ප්රතිපත්තිමය හා තීරණ ගැනීමේ අයිතිය ශ්රම බෙදීම මත පදනම්ව ස්ථර මත ධූරාවලීන් ලෙස බෙදුනු දැඩි විධාන හා නීති රාමු සහිත ආයතන සංවිධාන ක්රමයකි. නිලධාරිවාදය සංකල්පයක් ලෙස ග්රීක වචන දෙකකින් වියුත්පන්න වී ඇත. එය ...