මාධව, ජේ. ඒ. ටී.
(Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka, 2022)
මෙම පර්යේෂණයේ අරමුණ වනුයේ 2022 වර්ෂයේ ගෝල්ෆේස් අරගලයේ ප්රවෘත්ති රජයේ සහ පෞද්ගලික මාධ්‍ය අංශ විසින් වාර්තා කළ ආකාරය අධ්‍යයනය කිරීමයි. මෙහි දී කාල රාමුව ලෙස 2022 මැයි මස 09 වන දින හා 2022 ජුනි 09 වන දින ප්රවෘත්ති විකාශයන් ...