jSrසිංහ, එච්. ඊ. පියුමි දිල්ශානි
(Faculty of Humanities, University of Kelaniya, 2021)
ශ්‍රී ලාංකේය සිනමා සංගීතය අනුකාරක රැල්ලකට යොමු වූ යුගයක එයින් සිනමා කලාව මුදවා ගැනීමට කටයුතු කරනු ලැබූ සුවිශේෂ සංගීතඥයෙකු ලෙස කේමදාස හඳුන්වාදිය හැකිය. තමන්ගේම දේශීය අනන්‍යතාවක් සංගීත කර්මාන්තය තුළ ඇති කිරීමට කටයුතු කළ ...