Sandamali, M.A.M.
(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2019)
ඕනෑම සමාජයක විධිමත් සැකැස්ම පවුල මගින් නිරූපණය කරයි. සමාජය තුළ පවතින සංස්ථා ලෙස පවුල් සංස්ථාව, අධ්‍යාපන සංස්ථාව, ආර්ථික සංස්ථාව, දේශපාලන සංස්ථාව, ආගම, නීතිය යන සංස්ථා එකිනෙකට සම්බන්ධ වන අතර එක් සංස්ථාවක් බිඳ වැටීම අනෙකුත් ...