Kumari, H.A.C.D.
(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020)
සංවර්ධිත රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල පවතින සමාජ ,ආර්ථික හා දේශපාලන ක්ෂේත්ර කෙරෙහි මැදිහත්වීම ඉලක්කකොට ගත් ක්රියාවලිය නව යටත්විජිතවාදය ලෙස හඳුන්වයි. ලෝකයේ සම්පත් බෙදාහැරීම සහ සම්පත් හිමිකම පදනම් කොට ගෙන සංවර්ධිත ...