Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/22268
Title: භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති වාසි හා අවාසි
Authors: Rathnayaka, R.M.Kalindu
Keywords: භූගෝලීය තොරතුරු පද්ධතිය ල භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයල වාසි හා අවාසි, සිතියම් විද්‍යාව
Issue Date: 2020
Publisher: SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka
Citation: Rathnayaka, R.M.Kalindu,2020, භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති වාසි හා අවාසි,Samaja Gaweshakayo,SDU of the Faculty of Social Sciences, Faculty of Social Sciences, University of Kelaniya, Sri Lanka
Abstract: ලිඛිත ඉතිහාසයට අනුව සිතියම් ඉතිහාසයෙහි ආරම්භය සලකා බලන විට එය ලෝකයේ ලිඛිත ඉතිහාසයට ද වඩා පැරණිය. ලෝකයෙහි සිතියම් විද්‍යාවේ ඉතිහාසය ගැන විමසා බැලීමේදී එය ලේඛන කලාව ආරම්භවීමට ප්‍රථම දේශ ගවේෂණ කාලයේ දී භාවිතයට ගැනුණ බව සිතියම් අධ්‍යයනය කරන විට අපට පැහැදිලි වන කරුණකි. මෙසපොතෙමියාවෙහි වත්තක පිහිටීම දැක්වෙන ගාසුර් මැටි පුවරුව දැනට ලොව පැරණිතම සිතියම ලෙස හදුන්වන අතර එය ක්‍රි.පු. 2500 දී පමණ නිර්මාණය කරන්නට ඇතැයි විද්‍යාඥයින් ප්‍රකාශ කරනු ලබයි. එසේ ඇරඹි සිතියම් විද්‍යාව අද වන විට ඉතා දියුණු තත්ත්වයකට පැමිණ ඇති බව නුතන සිතියම් විද්‍යාත්මක ක්‍රම අධ්‍යයනය කිරීමේ දී අපට මනාව පැහැදිලි වන කරුණකි. වර්තමානයේ දී භාවිතා කරනු ලබන භූගෝලීය තොරතුරු පද්ධතිය (Geographic Information System) හෙවත් GIS තාක්ෂණය මගින් සිතියම් විද්‍යාවේ ලබා ඇති සීග්‍ර සංවර්ධනය මනාව පැහැදිලි වේ. මෙම ලිපිය මගින් අවධානය යොමු කරනු ලබන්නේ භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතයෙහි ඇති වාසි හා අවාසි පිළිබඳවය.
URI: http://repository.kln.ac.lk/handle/123456789/22268
Appears in Collections:Volume 1 - 2020



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.